languages languagesicone
site loader
site loader
Song image

ඔබයි මමයි

By - මිල්ටන් මල්ලවාරච්චි


ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක යලි හමු වන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි පොකුණ මා තමයි
සුවඳ රුවද එකම පරිදි රැගත් මල ඔබයි

ඔබයි මමයි මැවූ සිහින….

අපට නොමැත නීති රීති සෙනෙහස පමණි
තවත් ලොවක තවත් දිනක ඔබෙ අත ගනිමි

ඔබයි මමයි මැවූ සිහින….
– Obayi Mamayi Yali Hamuwannayi – Milton Mallawarachchi – Obai Mamai

More

Similar Tracks

දකින දසුනේ

එච්.ආර්. ජෝතිපාල

වේදනා

ආත්මා ලියනගේ

ශිල්ප සොදින්

සුනිල් එදිරිසිංහ

මේ තරම් වූ

මිල්ටන් මල්ලවාරච්චි

මගේ පුංචි කුමාරි

මිල්ටන් මල්ලවාරච්චි

මහද වීණා

සනත් නන්දසිරි

ගං වතුර ගලා

එඩ්වඩ් ජයකොඩි

කියඹු ලතා

මිල්ටන් මල්ලවාරච්චි

අත්වැල ගිලිහී

අමරසිරි පීරිස්