languages languagesicone
site loader
site loader
Song image

ඒ වගේ දිනක්

By - මිල්ටන් මල්ලවාරච්චි


ඒ වගේ දිනක් නෑ එන්නේ ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ
පෑ රිදී සිනාකැන් ඒ දෑසේ මා සිතින් මැකීලා යා නොවේ
වෑහිලා වැසී ඈ තෙමි තෙමී වීදියේ සෙමින් ආ හැටී
සීතලේ වෙලී ඈ මුවා වෙවී ඈ මුවේ සිනාවෙන් මා සැලේ
ඒ වගේ දිනක්….
යා යුතුයි සිතූ ඒ රියේ නැගී මා ගියා සැණින් ඈ දමා
ඒ වෙලාවේදී මා දිහා බලා ඈ හෙලූ සිනාවෙන් මා දවයි
ඒ වගේ දිනක්….
E Wage Dinak Na Enne – Milton Mallawarachchi

More

Similar Tracks

හදේ පිපුන මල්

ප්‍රදීප් රංගන

නදී තෙරේ

මිල්ටන් මල්ලවාරච්චි

සුළගේ පාවී

මිල්ටන් මල්ලවාරච්චි

මා හා එදා

මිල්ටන් මල්ලවාරච්චි

සඳ එනකොට

අමරසිරි පීරිස්

අන්න බලන්

දීපිකා ප්‍රියදර්ශනී

ආරාධනා

ඩබ්. ඩී. අමරදේව

මේ ප්‍රේම කථා

එඩ්වඩ් ජයකොඩි