
එපා එන්න කියලා
By - එච්.ආර්. ජෝතිපාල
එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ හිනා වෙන්න ආවත් ඇඩෙව්වේ ඔයානේ //
එපා එන්න කියලා
…
අතේ රන් රුවන් නෑ මැණික් මාලිගා නෑ
අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ
සෙනේ ගී ගයන මාගේ පොහොසත්කමක් නෑ
මැණිකේ වාගේ මට ලෝකේ වෙන වස්තුවක් නෑ
මළත් ආදරෙයි මැණිකේ දිව්රා කියන්නම්
එපා එන්න කියලා…..
හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා
එදා ආවේ හැමදාම එන්නම් සිතාලා
මැණිකේ ඇයිද කීවේ එපා යයි කියාලා //
මළත් ආදරෙයි මැණිකේ දිව්රා කියන්නම්
එපා එන්න කියලා…..
Epa Enna Kiyala Moko Manike Kiwe Lyrics – H. R. Jothipala
Similar Tracks
ඈ නීල නෙතු සලා
T. M. ජයරත්න
වේදනා
ආත්මා ලියනගේ
ඇවිලුණු ගිනිදැල්
සනත් නන්දසිරි
ඔබේ නිල් නුවන් තලාවේ
මිල්ටන් මල්ලවාරච්චි
රහසේ හඩනා
ක්ලැරන්ස් විජේවර්ධන
දිල්හානී දුවනී
ඉන්ද්රානි පෙරේරා
අකුරු මැකී නෑ
එඩ්වඩ් ජයකොඩි
සිහින ලොවේ
ආත්මා ලියනගේ
පාවී ඇදී එන්න
මිල්ටන් මල්ලවාරච්චි