
එදා තරම්
By - ඉන්ද්‍රානි පෙරේරා
Lyrics
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්
…
සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද
අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද
එදා තරම් මගේ සිතේ …..
මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද
සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද
එදා තරම් මගේ සිතේ …..
Eda Tharam Mage Sithe – Indrani Perera
Similar Tracks
සිනා පොදක් වී
දීපිකා ප්‍රියදර්ශනී
හා හා හොරේ
ඉන්ද්‍රානි පෙරේරා
සඳ එළියේ
අමරසිරි පීරිස්
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර
රෑ අදුරේ
ආත්මා ලියනගේ
අත්වැල ගිලිහී
අමරසිරි පීරිස්
කියඹු ලතා
මිල්ටන් මල්ලවාරච්චි
යට ලීයෙන් නාරිලතා
එඩ්වඩ් ජයකොඩි
හද විලේ
ක්ලැරන්ස් විජේවර්ධන
අහිතක් නොසිතමි
මිල්ටන් මල්ලවාරච්චි
රෑ අහසේ
ආත්මා ලියනගේ
ප්‍රේමය නම්
නන්දා මාලනී