
ඈත එපිට
By - සනත් නන්දසිරි
Lyrics
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ //
…
මලානිකව හඳ එලිය ගලා එන අම්බලමක හෙවණේ //
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර දැල්වෙන එලිය බඳේ
ඈත එපිට ගම්මානෙන් නැග එන….
වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ //
නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ
ඈත එපිට ගම්මානෙන් නැග එන….
Atha Etha Epita Gammanen – Sanath Nandasiri
Similar Tracks
චන්ද්ර මඬල
සුනිල් එදිරිසිංහ
මේ….. හිතට දුක දැනෙනා
අමරසිරි පීරිස්
ආදරේ සොයා
Gypsies
මම කදුළු බිංදුවක්
දීපිකා ප්රියදර්ශනී
එක මොහොතක්
දීපිකා ප්රියදර්ශනී
අමතක කරන්න එපා
Gypsies
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර
සඳ එළියේ
අමරසිරි පීරිස්
පිපුණු මල් දෙකක්
මිල්ටන් මල්ලවාරච්චි
ඔබේ නිල් නුවන් තලාවේ
මිල්ටන් මල්ලවාරච්චි
මා පැතූ දේ කෝ
එච්.ආර්. ජෝතිපාල