languages languagesicone
site loader
site loader
Song image

ඇරඹුමම කඳුලක්

By - කසුන් කල්හාර

Lyrics
ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා //

දුක්බරම කවියක් ලියා එහි පද පෙලක් අඩුවෙන් තියා //

ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නියා //

අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක් වෙලා….
Arambumama Arabu mama Kadulak Wela – Kasun Kalhara

More

Similar Tracks

හද විලේ

ක්ලැරන්ස් විජේවර්ධන

ප්‍රේමයට නිම්හිම් නැති

දීපිකා ප්‍රියදර්ශනී

ඔබට මතක නෑ

මිල්ටන් මල්ලවාරච්චි

හිච්චි නගේ

සනත් නන්දසිරි

මිහිරාවී

සනත් නන්දසිරි

දකින දසුනේ

එච්.ආර්. ජෝතිපාල

රුවක් ඇදෙනවා

ගුණදාස කපුගේ

වැරදීම කාගේ

මිල්ටන් මල්ලවාරච්චි

මග තොට දී

මිල්ටන් මල්ලවාරච්චි

කොපර කොපර

එඩ්වඩ් ජයකොඩි