
ආනන්ද සාගරේ
By - එච්.ආර්. ජෝතිපාල
—
ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ ඔබයි මාගේ ජිවනේ ඔබයි මාගේ ජිවනේ
විනෝදයි අපේ ජීවේ විනෝදයි ලියේ
ඔබ ගීතේ මා තාලේ ඔබයි සද අම්බරයේ මගේ ජීවේ ඔබ මුහුදය මා රල වේ ඔබයි මගේ නළගන දිවි සිනමාවේ //
නාමල් සුරුපියේ මගේ ජිවනාලියේ මගේ ජිවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ උදාරයි ප්‍රියේ
ඉදුනිල වේ ඔබ සොදුරේ මගේ රන් මුදුවේ රශ්මිය ගැවසේ ඔබ සිල වේ මගේ පහනේ ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ //
මා ප්‍රිය දේහිනි සුභානි සුභාෂිනි සුභානි සුභාෂිනි
උදාරයි අපේ ප්‍රේමේ උදාරයි ප්‍රියේ
ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ උදාරයි ප්‍රියේ
Ananda Sagare Mage Manik Akare Lyrics – Jothipala
Similar Tracks
සමනළ රෑනයි
දීපිකා ප්‍රියදර්ශනී
තනිවී සිටින්නයි මා
මිල්ටන් මල්ලවාරච්චි
රංගනාවියේ
Bachi Susan
ආදරේ නෑ
සනත් නන්දසිරි
නිල මහනෙල් අතින් ගත්
දීපිකා ප්‍රියදර්ශනී
සරත් සදේ – Juliya Movie
Bachi Susan
සැන්දෑ වළාවන්
ක්ලැරන්ස් විජේවර්ධන
ආදර මල් පවනේ
එච්.ආර්. ජෝතිපාල
ආදරේ කුරුටු ගෑ (හසඟනාවියේ)
කසුන් කල්හාර
මාලි…සිහින කුමාරි
ආත්මා ලියනගේ
ඉරට අකීකරු
ඉන්ද්‍රානි පෙරේරා
රෑනේ ඉගිලෙන්න ඕනේ
මිල්ටන් මල්ලවාරච්චි