languages languagesicone
site loader
site loader
Song image

ආදර මල් වල

By - කසුන් කල්හාර

Lyrics
ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ //

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා //

දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිට බලා සිටිනවා
මීදුම තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනව…. අඳුර මැදින් එන්න සදලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැගිලා //

සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා //
Adara Mal Wala Pata Kiyannada – Kasun Kalhara

More

Similar Tracks

පලංචියේ

සුනිල් එදිරිසිංහ

පිපුණු මල් දෙකක්

මිල්ටන් මල්ලවාරච්චි

සමාවෙන්න කියා

මිල්ටන් මල්ලවාරච්චි

අකුරු මැකී නෑ

එඩ්වඩ් ජයකොඩි

අපි රාග වයනවා

ක්ලැරන්ස් විජේවර්ධන

සරෝජා

දීපිකා ප්‍රියදර්ශනී

සමනළ රෑනයි

දීපිකා ප්‍රියදර්ශනී

කියඹු ලතා

මිල්ටන් මල්ලවාරච්චි

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී