languages languagesicone
site loader
site loader
Song image

ආදරේ කුරුටු ගෑ

By - කසුන් කල්හාර

Lyrics
ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කදුළු අතුරලා, හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා //

පෑ උඳුල් නෙතු විලේ සතපවා මා ඔ‍බේ වසඟයට ගෙන තබා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා..

ආදරේ කුරුටු ගෑ …

රෑ අනත් සිහිනයේ සැඟවිලා හිතගාව මතක මල් වැහි සලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා..
ආදරේ කුරුටු ගෑ …
Adare Kurutu Ga Ge – Kasun Kalhara

More