languages languagesicone
site loader
site loader
Song image

ආදරයේ වේදනාව

By - නන්දා මාලනී

Lurics
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක හුදකලාව නොතැවී යළි එන්න මා සොයා, එන්න මා සොයා //
….
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර එන්න මා සොයා එන්න මා සොයා
ආදරයේ වේදනාව …..
ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දා නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී එන්න මා සොයා එන්න මා සොයා
ආදරයේ වේදනාව ….. //
Adaraye Wedanawa Hadata Danunu – Nanda Malani, Music – Rohana Weerasingha, Lyrics – Kithsiri Nimal Shantha

More

Similar Tracks

උපුල් නුවන්

මිල්ටන් මල්ලවාරච්චි

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී

මිහිරාවී

සනත් නන්දසිරි

මදු මල ලෙස

මිල්ටන් මල්ලවාරච්චි

හුදකලාවූ පෙම්වතාණෙනි

දීපිකා ප්‍රියදර්ශනී

පවුරු වළල්ලක් බැඳලා

ඉන්ද්‍රානි පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන

මල් කැකුලි කෝමලී

එච්.ආර්. ජෝතිපාල

අත්වැල ගිලිහී

අමරසිරි පීරිස්

නිහඬ කල්පනා

එඩ්වඩ් ජයකොඩි