languages languagesicone
site loader
site loader
Song image

ආචාරියා රවටා

By - කසුන් කල්හාර

Lyrics
ආචාරියා රවටා කැත්ත සැදෙව්වා වාගෙයි, කැත්ත සැදෙව්වා වාගෙයි, කැත්ත සැදෙව්වා වාගෙයි
පුංචි කාලේ අපි ඉස්කෝලේදී අහපු කථාවක් පුංචි කාලේ අපි ඉස්කෝලේදී කියපු කථාවක්
ආ .. ආ .. ආ.. ආචාරියා රවටා

සංගීත ගායන ආදිය ගුප්ත ශාස්ත්‍ර මැයි //
සංගීතවේදීන් රවටා ගැයුම නුහුරුමැයි
ආචාරියා රවටා….

ආචාරියින් රවටා හෙම ශිල්ප නොලබනු //
මන්ලෝල කම් හද බැද වැද සාලග ම ඉනු
ආචාරියා රවටා….
Achariya Rawata – Kasun Kalhara

More

Similar Tracks

රහසේ හඩනා

ක්ලැරන්ස් විජේවර්ධන

මිහිරාවී

සනත් නන්දසිරි

හීන් ඇදිරියේ

දීපිකා ප්‍රියදර්ශනී

නිලම්ඹරේ

ප්‍රදීප් රංගන

ගඟ තවම තරුණයි

එඩ්වඩ් ජයකොඩි

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී

පියාපත් සලා

මිල්ටන් මල්ලවාරච්චි