languages languagesicone
site loader
site loader
Song image

අපි හෙට ගැන

By - දයාන් විතාරණ


අපි හෙට ගැන පසුව හිතමු අද හමුවී කථා කරමු //
ආල හිතට උඩින් වැටෙන කළු වලාව
පිපිරී වැහි ඇද වැටුනට තැති ගැන්වී පලා නොයමු //
..
හෙට හිරු හා හිනාවෙන්න බලාපොරොත්තුවක් වෙන්න
කදුලැලි උල්පත් නිවන්න ඇබින්දකට ලගින් ඉන්න
අපි හෙට ගැන……
සැඩ නළ බිදගෙන ආ විට ඉන්ද්‍රකීලයක්ම වෙන්න
හාත්පසම එරෙහි වෙද්දී යමු එක්වී හිනාවෙන්න
අපි හෙට ගැන……
Api Heta Gana Pasuwa Hithamu Lyrics – Dayan Witharana

More

Similar Tracks

මාරම්බරී

එඩ්වඩ් ජයකොඩි

කොළොම්තොට

ඩබ්. ඩී. අමරදේව

නිම් තෙරක් නොදුටු

සුනිල් එදිරිසිංහ

අතරමං වූ

දීපිකා ප්‍රියදර්ශනී

සන්තාප මාවතේ

සුනිල් එදිරිසිංහ

රජෙකු වුනත්

සුනිල් එදිරිසිංහ

ඩැෆොඩිල් මල

දයාන් විතාරණ

මේ ගුරු පාරේ

ඩබ්. ඩී. අමරදේව

සරෝජා

දීපිකා ප්‍රියදර්ශනී