
අද දීගෙක
By - සුනිල් එදිරිසිංහ
Lyrics
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //
මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //
අද දීගෙක ගිය ……
Ada Digeka Deegeka Giya Nuba Mata Lyrics – Sunil Edirisinghe
Similar Tracks
ආයුබෝවන් පෙම්බරාණෙනි
දීපිකා ප්රියදර්ශනී
රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම්
දීපිකා ප්රියදර්ශනී
හිත නොහොඳ නෝක්කඩු
එඩ්වඩ් ජයකොඩි
වක්කඩ ලග
ඩබ්. ඩී. අමරදේව
මුව මුඛ්යා ලතා
එඩ්වඩ් ජයකොඩි
යට ලීයෙන් නාරිලතා
එඩ්වඩ් ජයකොඩි
බොරළු ඇනෙන
දීපිකා ප්රියදර්ශනී
බිංදු බිංදු තාරකා
ගුණදාස කපුගේ
ආදර මල් වල
කසුන් කල්හාර