
අකුරු මැකී නෑ
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics
අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳ වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් //
…
මේ ඊරී බිම සීරී කුණ්ඩුමණී හිස පීරී දීසිය පුරවා දෝසී දමා කුමුදුමතී හිනැහේවී
අකුරු මැකී නෑ …….
අපි දුවමු, අපි පනිමු ගී කියමු, අපි නටමු ඇත් පොරයට අපි ඇහැ යවමූ බාළ වියට පා නගමු
අකුරු මැකී නෑ …….
Akuru Maki Naa – Edward Jayakody
Similar Tracks
මට කදුළු එන්න කලින්
දීපිකා ප්රියදර්ශනී
පෙරදා මහ රෑ
නන්දා මාලනී
කැලේ පිපුණ මලක්
ඩබ්. ඩී. අමරදේව
වේදනා
ආත්මා ලියනගේ
රෑ අහසේ
ආත්මා ලියනගේ
ආවා පෙම්වතා
එච්.ආර්. ජෝතිපාල
සිහින ලොවක්
ක්ලැරන්ස් විජේවර්ධන
පිලේ පහන
සුනිල් එදිරිසිංහ
මතකය ඇසුරින් (අම්මා)
ඉන්ද්රානි පෙරේරා
මේ මල් යායේ
එඩ්වඩ් ජයකොඩි