languages languagesicone
site loader
site loader
Song image

හෙට අලුත් අලුයමක්

By - කසුන් කල්හාර

Lyrics
හෙට අලුත් අලුයමක් වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුංචි කුමාරියක් හිරිමල් හිනා ලන්
මග බලා ඉන්න බවට දුන් නිසා පොරොන්දුවක්

ඉරත් හැංගිලා බලා හිඳියි වලා කඳු යටින්
ලා හිරු කදම්භයක් හෙලා
අප හමුවීම කරන්න, ආලෝකමත් //

සුළඟ ගල් ගැහී හමා නොඑයි ඈත කඳු පෙතින්
ලා පත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න, අසිරිමිත් //
Heta Aluth Aluyamak – Kasun Kalhara

More

Similar Tracks

රෑ අහසේ

ආත්මා ලියනගේ

හැඟුම් මතුවී

කසුන් කල්හාර

අවපස අහසක

සුනිල් එදිරිසිංහ

ඔලිඳ කැලේ

ඉන්ද්‍රානි පෙරේරා

චන්ද්‍ර මඬල

සුනිල් එදිරිසිංහ

ඈත එපිට

සනත් නන්දසිරි

සදයි තරුයි

ක්ලැරන්ස් විජේවර්ධන

පලංචියේ

සුනිල් එදිරිසිංහ

නිලම්ඹරේ

නන්දා මාලනී