
හිත නොහොඳ නෝක්කඩු
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics
හිත නොහොඳ නෝක්කඩු කරදර ගොන්නක් යහනේ නැහැ නින්දක් රෑ තුන්තිස් පැය නැති සේ කවදාවත් මේ තනිකම මහා ගින්නක් //
…
කල දවස වේල අහ දැන ගෙන එනවා නැතිබැරිකම් නෑගම් ….ආ …
කල දවස වේල අහ දැන ගෙන එනවා නැතිබැරිකම් නෑගම් හිත පිරුණු සෙනේ පුසුබක් අහවර නම් මම කාට කියන්නද මේ අවනඩුවක්
හිත නොහොඳ ….
බත ඉදෙන පුරාවට නොවැදෝ ගෙපැලේ මේ හැටි විරසක කම්…ආ ….
බත ඉදෙන පුරාවට නොවැදෝ ගෙපැලේ මේ හැටි විරසක කම් හද පාන ගෙනෙන්නම් අමාවකෙත් මං හොද බිසව් වගේ මනාපයෙන් ඒ නම්
හිත නොහොඳ …. //
Hitha Nohoda Nokkadu Karadara – Edward Jayakody
Similar Tracks
ඇස් දෙක වාගේ හිටිය
එච්.ආර්. ජෝතිපාල
ඔබේ නිල් නුවන් තලාවේ
මිල්ටන් මල්ලවාරච්චි
උන්මාද සිතුවම්
ගුණදාස කපුගේ
සීත රෑ වසන්තේ
සනත් නන්දසිරි
මුව මද හාසේ
මිල්ටන් මල්ලවාරච්චි
අමතක කරන්න එපා
Gypsies
මට කදුළු එන්න කලින්
දීපිකා ප්රියදර්ශනී
රෑනේ ඉගිලෙන්න ඕනේ
මිල්ටන් මල්ලවාරච්චි