
හන්තානේ කදු
By - ඩබ්. ඩී. අමරදේව
—
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්
තුන් මහලින් සැදි සරසවිපායේ මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුණු සතුටු රළ මිරිඟු සයුර විණි අතීතයේ
මිරිඟු සයුර විණි අතීතයේ
හන්තානේ කඳු මුදුන සිසාරා….
පාළු නිසංසල කඳුවැටි අතරේ මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකිබිඳිනු ඇසේ
අපේ පැතුම් ඉකිබිඳිනු ඇසේ
හන්තානේ කඳු මුදුන සිසාරා….
Hanthane Kandu Muduna Sisara Pawanak Wi Ennam – W. D. Amaradewa
Similar Tracks
අඩන්නේ ඇයි
එච්.ආර්. ජෝතිපාල
දරා දිරි වඩා
T. M. ජයරත්න
පුංචි සිනා කොයිදෝ
මිල්ටන් මල්ලවාරච්චි
කදු අතරේ බැදී
ආත්මා ලියනගේ
ළඳු ඕවිටි
එඩ්වඩ් ජයකොඩි
ආදරේ කුරුටු ගෑ
කසුන් කල්හාර
මග තොට දී
මිල්ටන් මල්ලවාරච්චි
මම කදුළු බිංදුවක්
දීපිකා ප්රියදර්ශනී
මා ඉතින් යන්න
සුනිල් එදිරිසිංහ
රන් සමනළියක්
දීපිකා ප්රියදර්ශනී
දිනෙක රන් සළු
මිල්ටන් මල්ලවාරච්චි
වියෝවූ පසුවයි
සුනිල් එදිරිසිංහ