languages languagesicone
site loader
site loader
Song image

හදිස්සියේ දුටුව

By -


හදිසියේ දුටූව ඔබ කව්දැයි හඳුනාගත නොහැකි වෙලා
ඔබෙ සිනා පොදක් වත් නැ නේ අද මසිතේ ඉතුරු වෙලා
ඒ එදා මෙදා තුර අපේ පැතුම් මල් පරවෙලා දැන් ඇති නිසා

අමතක වූ ලොව මතක් වෙලා පසුගිය දේවල් සිහිවෙලා
නැවත මගේ සිත කැලබිලා නැ සිතුම් සැනසේවා

හදිසියේ දුටූව ඔබ කව්දැයි …..

ඔබදෙස නොබලා ඉවත බලා මතක ලොවින් ඔබ ඉවත් කලා
ගෙවුනු අතීතය මා..නෙත් හමුවට​ නැවත නොම ඒවා..

හදිසියේ දුටූව ඔබ කව්දැයි …..
Hadisiye Dutuwa Oba Kaudayi Hadunagatha Nohaki Wela – Milton Mallawarachchi

More

Similar Tracks

ඔලිඳ කැලේ

ඉන්ද්‍රානි පෙරේරා

මලින් පිරී ගිය

එච්.ආර්. ජෝතිපාල

ලියතඹරා

ආත්මා ලියනගේ

මදු මල ලෙස

මිල්ටන් මල්ලවාරච්චි

ඔබට මතක නෑ

මිල්ටන් මල්ලවාරච්චි

දිල්හානී දුවනී

ඉන්ද්‍රානි පෙරේරා

මුළු ලොව මගෙන්

සනත් නන්දසිරි