languages languagesicone
site loader
site loader
Song image

හදවත මාගේ

By -

Lyrics
*හදවත මාගේ තටු සලා සනහස මෝරා පියඹලා ඔබෙ මදහස දැකුමට සිත්වෙලා නුපුරැදු ලෙස මා මත් කළා*
හදවත මාගේ තටු සලා සනහස මෝරා පියඹලා ඔබෙ මදහස දැකුමට සිත්වෙලා නුපුරැදු ලෙස මා මත් කළා
*හදවත මාගේ තටු සලා*
පෙරදින නොදුටුව ඔබෙ මුහුණේ හසරැලි මල් කුමටද පිපුණේ
*මගෙ සිත රන්දා හමු වුන හින්දා*
පෙමින් වෙලී පෙමින් වෙලී
*පෙමින් වෙලී පෙමින් වෙලී*
හදවත මාගේ තටු සලා …..
*හදවත මාගේ තටු සලා*
*චන්දන සිසිලස මට දැණුනා අන්ජන නෙත් සගලෙහි රැදුණා *
වරම කොහෙන්දෝ ඔබ කවුරැන්දෝ
*සමන්මලී සමන්මලී *
සමන්මලී සමන්මලී
හදවත මාගේ තටු සලා …..
*හදවත මාගේ තටු සලා*
Hadawatha Mage Thatu Sala Sanahasa Mora Piyabala Lyrics – H. R. Jothipala

More

Similar Tracks

අහස සේ ඔබ

නන්දා මාලනී

හදේ පිපුන මල්

ප්‍රදීප් රංගන

සුදු හංසිනී

දීපිකා ප්‍රියදර්ශනී

අනන්තයට යන

කසුන් කල්හාර

දකින දසුනේ

එච්.ආර්. ජෝතිපාල

ඩැෆොඩිල් මල

දයාන් විතාරණ

නිහඬ කල්පනා

එඩ්වඩ් ජයකොඩි

ගමේ කෝපි කඩේ

සනත් නන්දසිරි

ඒ වගේ දිනක්

මිල්ටන් මල්ලවාරච්චි