languages languagesicone
site loader
site loader
Song image

හංගා ගල් ලෙණේ

By - එච්.ආර්. ජෝතිපාල

Lyrics
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ විරු පෙම් කුමරා ඔබේ ගංගා අසු අරා කඳුහෙල් පසු කරන් එනවා කුමාරියේ //

ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම් මා මෙන් පෙමෙන් බැඳී //

මුදවාගෙන ආවෙලූ හැංගූ කුමාරිකා

හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ …..

ඊයේ වාගේ හමුවන්න ආසයි සැන්දෑවේ බාධා මකා දමා //
ආදර වසන්තියේ එන්නම් ඔයා සොයා

හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ ….. //
Hanga Gal Lene Inna Kumariye Lyrics – H. R. Jothipala

More

Similar Tracks

ආදරේ දිලිසේ

අමරසිරි පීරිස්

ලියතඹරා

ආත්මා ලියනගේ

මේ ප්‍රේම කථා

එඩ්වඩ් ජයකොඩි

සමනළ රෑනයි

දීපිකා ප්‍රියදර්ශනී

මගේ කදුළු වැල්

දීපිකා ප්‍රියදර්ශනී

පුංචි දඟකාරි

එඩ්වඩ් ජයකොඩි

දිනෙක රන් සළු

මිල්ටන් මල්ලවාරච්චි

මග තොට දී

මිල්ටන් මල්ලවාරච්චි