
සොර දෙටුවෙක්
By - සුනිල් එදිරිසිංහ
Lyrics
සොර දෙටුවෙක් කස තැලුම් කකා දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය කදිමයි ලොබ සිතුවාලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත් දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී පැණි කොමු පිස කෑවේලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් රැලි අහෝ සැපයි කීවාලූ
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
Sora Detuwek Detuvek – Sunil Edirisinghe
Similar Tracks
ඉරිමා උදයේ
කසුන් කල්හාර
පලංචියේ
සුනිල් එදිරිසිංහ
පෙරදා මහ රෑ
නන්දා මාලනී
කවුළු පියන්පත්
කසුන් කල්හාර
අවසාන මොහොත මාගේ
Bachi Susan
මගේ පැල්පතේ
ක්ලැරන්ස් විජේවර්ධන
රන් මසු නෑ කියා
මිල්ටන් මල්ලවාරච්චි
සිහිනෙන් ඔබ මට
මිල්ටන් මල්ලවාරච්චි
හීන් ඇදිරියේ
දීපිකා ප්රියදර්ශනී
නිල මහනෙල් අතින් ගත්
දීපිකා ප්රියදර්ශනී
හද විලේ
ක්ලැරන්ස් විජේවර්ධන