languages languagesicone
site loader
site loader
Song image

සුළගේ පාවී

By - මිල්ටන් මල්ලවාරච්චි


සුළගේ පාවී ඈ වෙත යාවි මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්
..
පාසලේදී මා දිහා නෙත් කොණින් බලා
ඒ කියූ රහස් කථා නෑ සැබෑ වුණේ
සුළගේ පාවී ….
ගී පොතේහි මා ලියු ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් බැලු බැලුම් ප්‍රියේ
සුළගේ පාවී ….
Sulage Pavi Ae Wetha Yawi – Milton Mallawarachchi –

More

Similar Tracks

ආනන්ද සාගරේ

එච්.ආර්. ජෝතිපාල

මගේ පැල්පතේ

ක්ලැරන්ස් විජේවර්ධන

මහා මෙරක් ලෙසට

දීපිකා ප්‍රියදර්ශනී

පෙම්බර කුමරාණ

දීපිකා ප්‍රියදර්ශනී

මිහිරාවී

සනත් නන්දසිරි

අවපස අහසක

සුනිල් එදිරිසිංහ

හිරුගේ ලොවේදී

ක්ලැරන්ස් විජේවර්ධන

මගේ කදුළු වැල්

දීපිකා ප්‍රියදර්ශනී