languages languagesicone
site loader
site loader
Song image

සීත රෑ වසන්තේ

By - සනත් නන්දසිරි

Lyrics
සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ *ප්‍රේම ගී ගැයෙන්නේ කාටදෝ නොදන්නේ* //
නොසැලී කියන් ගීතේ ඔබේ මා නිසා නොවේදෝ

නීල සාගරේ *පාර පෙන්වනා* තාරකාව වී *රෑක පායමී* රෑක පායමී

සීත රෑ වසන්තේ…..

ජීවිතේ අපේ *වේදනා නිවී*
මේ භවේ පුරා *වාසනා ගෙනේ* වාසනා ගෙනේ
සීත රෑ වසන්තේ…..
Sitha Seetha Ra Ree Wasanthe – Sanath Nandasiri and Malkanthi Nandasiri

More