languages languagesicone
site loader
site loader
Song image

සිහින සරින්

By -

සිහින් සරින් ඉකි බිඳ බිඳ හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර ඔබේ වෙතට
මා නොහෙලමි, හීන කුමරි //
සිහින් සරින් ….
ආදරයේ වේදනාව දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගෙ හී වෙත
ඔබ නිහඬව බැන වදීවී //
සිහින් සරින් ….
ආදරයේ කඳුළු පලස මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැන වදීවී //
සිහින් සරින් ….
Sihin Sarin Eki Bida Lyrics – Athma Liyanage

More

Similar Tracks

දිල්හානී දුවනී

ඉන්ද්‍රානි පෙරේරා

වක්කඩ ලග

ඩබ්. ඩී. අමරදේව

දෑස නිළුපුල්

ගුණදාස කපුගේ

පාවී ඇදී එන්න

මිල්ටන් මල්ලවාරච්චි

මගේ හිත වෙනතක

ඉන්ද්‍රානි පෙරේරා

මිනිසා සුවදයි

සුනිල් එදිරිසිංහ

මලට බඹරෙකු සේ

ක්ලැරන්ස් විජේවර්ධන

මේ ප්‍රේම කථා

එඩ්වඩ් ජයකොඩි

එපා සදේ

එඩ්වඩ් ජයකොඩි