
සිහිනෙන් ඔබ මට
By - මිල්ටන් මල්ලවාරච්චි
—
සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්, අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්, හැමදා තනි වෙන්නම්
ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ, අතපැන් වත්කර,
ඔබ කැඳවා යන්නම්, නැති නම් තනි වෙන්නම්…//
ජීවනේ ගමනේ බාධක දුක සැප
එකසේ පිලිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ලඟ ඉන්නම්, නැති නම් තනි වෙන්නම්//
සිහිනෙන් ඔබ මට…/
Sihinen Oba Mata Penenawa Nam lyrics – Milton Mallawarachchi
Similar Tracks
මහද වීණා
සනත් නන්දසිරි
දකින දසුනේ
එච්.ආර්. ජෝතිපාල
ආනන්ද සාගරේ
එච්.ආර්. ජෝතිපාල
සදයි තරුයි
මිල්ටන් මල්ලවාරච්චි
ආදරේ දිලිසේ
අමරසිරි පීරිස්
අනන්තයට යන
කසුන් කල්හාර
නිහඬ කල්පනා
එඩ්වඩ් ජයකොඩි
චණ්ඩිකමට
T. M. ජයරත්න
රන් දුණුකේ මල සේ
ක්ලැරන්ස් විජේවර්ධන
ඉරට අකීකරු
ඉන්ද්රානි පෙරේරා