
සැන්දෑ වළාවන්
By - ක්ලැරන්ස් විජේවර්ධන
—
සැන්දෑ වලාවන් පා වුනාවේ වැල්ලේ මා තනි වු වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ සිතහි නම් සැකයක් ඇතේ //
…
මාගේ සැනසුම ඈ වේ නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
සැන්දෑ වලාවන් පා වුනාවේ ….
ජීවේ වෙරළින් ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
සැන්දෑ වලාවන් පා වුනාවේ ….
Sanda Walawan Pa Vunado Lyrics – Clarence Wijewardena
Similar Tracks
මා හා එදා
මිල්ටන් මල්ලවාරච්චි
යට ලීයෙන් නාරිලතා
එඩ්වඩ් ජයකොඩි
දිල්හානී දුවනී
ඉන්ද්රානි පෙරේරා
බඹර ඇසින්
මිල්ටන් මල්ලවාරච්චි
මායාවී
ප්රදීප් රංගන
ගමේ කෝපි කඩේ
සනත් නන්දසිරි
සුදු හංසිනී
දීපිකා ප්රියදර්ශනී
ලුණු දෙහි
Gypsies
අප හමුවුවත්
T. M. ජයරත්න
චන්දන ඇල්ලෙන් නාලා
එච්.ආර්. ජෝතිපාල
එදා රෑ
මිල්ටන් මල්ලවාරච්චි