languages languagesicone
site loader
site loader
Song image

සමනලියා

By -

—-
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා මාලා ලා, පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ //
සුරූපී කුමාරී, සිනාසී පාන ඔමරි ලතාවෙි රෑයාමේ ප්‍රේමයේ ගී මිමිණෙනවා
යහනාවේ පාළු මගහරවාලා
සමනලියා ….
දිනාළු, සරාගී හිනාවේහි සිත බැඳුනා දෝ
රෑයාමේ ප්‍රේමය ගී මිමිණෙනවා
යහනාවේ පාළු මගහරවාලා
සමනලියා ….//
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ //
සඳ නැගෙනා වේලාවේ…
Samanaliya, Manaloliya, Sukumaliya Pamudu Da Lyrics – Athma Liyanage

More

Similar Tracks