languages languagesicone
site loader
site loader
Song image

සඳ ගිලුණත්

By - ක්ලැරන්ස් විජේවර්ධන


සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක්නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක්නෑ
ඔබ මා ළඟ සිටිනවනම් කමක්නෑ කමක්නෑ කමක්නෑ //

දවස ගෙවා සිහින රැයේ ඔබව සොයා බලන පැයේ //
මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නෙමී රහස ලයේ
සඳ ගිලුනත් හිරු ගිලුනත් ….
මග තොටදී හමුවෙනවා දෑස පුරා හිනැහෙනවා //
කතා කලා සිනා සුනා සිහිනෙන් මා අද දකිමී
සඳ ගිලුනත් හිරු ගිලුනත් ….
Sanda Gilunath Hiru Gilunath Mata Kamak Naha Lyrics – Clarence Wijewardena

More

Similar Tracks

සැන්දෑ කළුවර

සනත් නන්දසිරි

ජැන්ඩි පහට

ඉන්ද්‍රානි පෙරේරා

විකසිත හසරැලි

දීපිකා ප්‍රියදර්ශනී

මගේ කදුළු වැල්

දීපිකා ප්‍රියදර්ශනී

මල් කැකුලි කෝමලී

එච්.ආර්. ජෝතිපාල

ඔබ පෙම් කරනා

ගුණදාස කපුගේ

මේ තනි යහනේ

දීපිකා ප්‍රියදර්ශනී

කොයි යන්නේ

එච්.ආර්. ජෝතිපාල