languages languagesicone
site loader
site loader
Song image

සදයි තරුයි

By - ක්ලැරන්ස් විජේවර්ධන


සදයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ
මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ //

මා සොදුරු මිහිරි සිහින ඔබ ගැන දුටුමි
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටුමි
කොවුල් ගීත මගේ සවනේ පිළිරැව් දුන්නා
අදුරු වී මගේ ගත සිත මට දුක දුන්නා
මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ //
සදයි තරුයි….
Sadai Tharui Sandayi Tharuyi Reyai Hirui Mage Me lowe Lyrics – Clarence Wijewardena

More

Similar Tracks

ආදරේ දිලිසේ

අමරසිරි පීරිස්

සයුරක් නොදුටු

සුනිල් එදිරිසිංහ

සදයි තරුයි

මිල්ටන් මල්ලවාරච්චි

සුළගේ පාවී

මිල්ටන් මල්ලවාරච්චි

මුළු ලොව මගෙන්

සනත් නන්දසිරි

මහද වීණා

සනත් නන්දසිරි

සිහින ලොවක්

ක්ලැරන්ස් විජේවර්ධන

මායාවී

ප්‍රදීප් රංගන

සමනළ රෑනයි

දීපිකා ප්‍රියදර්ශනී

මේ සුන්දර රාත්‍රියට

දීපිකා ප්‍රියදර්ශනී