languages languagesicone
site loader
site loader
Song image

වීදී කොනේ

By - මිල්ටන් මල්ලවාරච්චි

Lyrics
වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ කවදා හෝ නුඹ වියපත් වූ දා පියා කොහේදැයි මවගෙන් අසනු එපා

මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ මටත් දැනේ ඒ ඔය පොඩි හිත දැවෙන රඟේ
බලා හිඳිමි මම නුඹ නළවන්නට පොඩි හිස අතගා සුරතල් පුතේ කියා
වීදි කොනේ….
පියෙක් හිඳියි පුත නුඹටත් කොතැනක හෝ පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරි දත් පෙන්නා මා අමතන විට, සුරතල් පුතේ කියා
වීදි කොනේ….
Widi Weedi Vidi Kone – Milton Mallawarachchi, Music – Stanly Peris, Lyrics – Ajantha Ranasingha

More

Similar Tracks

ඉර බටු තරුව

ගුණදාස කපුගේ

නිල් නුවන්

එඩ්වඩ් ජයකොඩි

මලින් පිරී ගිය

එච්.ආර්. ජෝතිපාල

රෑ අදුරේ

ආත්මා ලියනගේ

නදී තෙරේ

මිල්ටන් මල්ලවාරච්චි

මගේ පුංචි කුමාරි

මිල්ටන් මල්ලවාරච්චි

සිනා පොදක් වී

දීපිකා ප්‍රියදර්ශනී

ආදර මල් වල

කසුන් කල්හාර

සඳ එක් දිනක්

ක්ලැරන්ස් විජේවර්ධන