
විදුලි මිණි පහන්
By -
Lyrics
විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ, කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ//
පුරාගෙන පිරූ විතේ විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ මැදුරු දොර දිහා
දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා//
ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී
Widuli Viduli Mini Pahan Dawi Lyrics – Gunadasa Kapuge
Similar Tracks
මල් නලවන්නට
දීපිකා ප්රියදර්ශනී
හද මල් පුරා
දීපිකා ප්රියදර්ශනී
ඇරඹුමම කඳුලක්
කසුන් කල්හාර
සිහිනෙන් ඔබ මට
මිල්ටන් මල්ලවාරච්චි
කොබෙයියනේ
දීපිකා ප්රියදර්ශනී
අතරමං වූ
දීපිකා ප්රියදර්ශනී
ආයුබෝවන් පෙම්බරාණෙනි
දීපිකා ප්රියදර්ශනී
නදී තෙරේ
මිල්ටන් මල්ලවාරච්චි
අන්න බලන්
දීපිකා ප්රියදර්ශනී
හන්තානේ කදු
ඩබ්. ඩී. අමරදේව
මලට රේණු සේ
නන්දා මාලනී