
ලොවේ සැමා
By - Gypsies
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට අත දෙන්නට පැකිලෙන්න එපා
ඔහුගේ රට, ජාතිය, ආගම කුල, ගොත ගැන හොයන්නෙපා
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාදම් ඉල්ලෛ, බේදම් ඉල්ලෛ, අලග්හිය උලහම් නාලෛ මලපිරන්ද!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
Lowe Sema Ekama Deye Du Daruwan Lyrics – Gypsies
Similar Tracks
ඔජායේ
Gypsies
රන් මසු නෑ කියා
මිල්ටන් මල්ලවාරච්චි
බඹරු නොදුටු
සනත් නන්දසිරි
පෙම්බර කුමරාණ
දීපිකා ප්රියදර්ශනී
ගමෙන් ලියුමක්
ක්ලැරන්ස් විජේවර්ධන
ලියතඹරා
ආත්මා ලියනගේ
ඇස් දෙක වාගේ හිටිය
එච්.ආර්. ජෝතිපාල
අත්වැල ගිලිහී
අමරසිරි පීරිස්
අහිතක් නොසිතමි
මිල්ටන් මල්ලවාරච්චි
නිලම්ඹරේ
ප්රදීප් රංගන