languages languagesicone
site loader
site loader
Song image

ලොවේ සැමා

By - Gypsies

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට අත දෙන්නට පැකිලෙන්න එපා
ඔහුගේ රට, ජාතිය, ආගම කුල, ගොත ගැන හොයන්නෙපා
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාදම් ඉල්ලෛ, බේදම් ඉල්ලෛ, අලග්හිය උලහම් නාලෛ මලපිරන්ද!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා!
Lowe Sema Ekama Deye Du Daruwan Lyrics – Gypsies

More

Similar Tracks

රන් මසු නෑ කියා

මිල්ටන් මල්ලවාරච්චි

බඹරු නොදුටු

සනත් නන්දසිරි

පෙම්බර කුමරාණ

දීපිකා ප්‍රියදර්ශනී

ගමෙන් ලියුමක්

ක්ලැරන්ස් විජේවර්ධන

ලියතඹරා

ආත්මා ලියනගේ

අත්වැල ගිලිහී

අමරසිරි පීරිස්

අහිතක් නොසිතමි

මිල්ටන් මල්ලවාරච්චි

නිලම්ඹරේ

ප්‍රදීප් රංගන