languages languagesicone
site loader
site loader
Song image

රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

By - දීපිකා ප්‍රියදර්ශනී

Lyrics
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරු උනේ හිමිසදුනේ රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර වෙළා ගැනුණි ඝණ කළුවර //
දෑස පුරා දු‍ටු සිනා කවටකෙළි කදුළු කථාවක කෙළවර අසන් හිමියනේ කාට කියන්නද මේ දුක…ඔබ හැර…

රාත්‍රිය නිහඩව නිසලව ඉන්නම්

කලා සොළස පිරි පුරහද අතැර ගොසින් සිය පිය බද //
එදා දෙඩු මුදු වදන් අසන්නට බලාහිදී සිත පිළිසිද අසන් හිමියනේ කාට කියන්නද මේ දුක…ඔබ හැර…

රාත්‍රිය වී ….
Rathriya Wee Wi Nihadawa Nisalawa – Deepika Priyadarshini, Lyrics – Sunil R Gamage, Music – Rohana Weerasighe

More

Similar Tracks