
රන් සමනළයින්
By - ක්ලැරන්ස් විජේවර්ධන
—
රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා
….
පොත් මිටියක් ගෙන ළමැද තබා කෙටි පියවර මැන තනිව මගේ
පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකී තවම තිබේ
රන් සමනළයින් ….
සිතුවිලි පොදි බැඳ මහද රැඳී සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
කවදද මගෙ සෙවණට එන්නේ රම්‍යා මට ඔබ සිහි වෙන්නේ
රන් සමනළයින් ….
Ran Samanalayin Igilenu Deka Mata Lyrics – Clarence Wijewardena
Similar Tracks
බිදී ගිය සෙනෙහේ
ආත්මා ලියනගේ
ගඟ තවම තරුණයි
එඩ්වඩ් ජයකොඩි
ආදර මල් පවනේ
එච්.ආර්. ජෝතිපාල
රෑ අහසේ
ආත්මා ලියනගේ
දුකේදී හැඬුමට සැපේදී
T. M. ජයරත්න
පාවී ඇදී එන්න
මිල්ටන් මල්ලවාරච්චි
සමාවෙන්න කියා
මිල්ටන් මල්ලවාරච්චි
ලොවේ සැමා
Gypsies
ආදර මල් වල
කසුන් කල්හාර
මම නම් ආසයි අහන්න නයනා
සනත් නන්දසිරි