
යාළුවෝ
By -
—
යාළුවෝ අපි යාළුවො එක පොකුරේ මල් වාගේ
යාළුවො අපි යාළුවො එක රෑනේ තරු වාගේ
යාළුවො… අපි යාළුවො… සැමදා.. අපි.. එක.. වාගේ…
ගලේ කෙටූ ඉරි සේ.. මලේ රේණු විලසේ…
බිතු සිතුවම් රූ විලසේ… අපි ඉන්නේ එකට බැඳී…
යාළුවෝ අපි යාළුවො…..
ගංගාවෝ ගලන තුරා…. සඳ හිරු ලොව දිලෙන තුරා…
අතු අග මල් පිපෙනතුරා… මිතුරෝ වෙමු අපි දෙදෙනා…
යාළුවෝ අපි යාළුවො…… ///
Yaluwo Api Yaluvo Lyrics – Gypsies
Similar Tracks
කීන දම් මිටක්
මිල්ටන් මල්ලවාරච්චි
දිනෙක රන් සළු
මිල්ටන් මල්ලවාරච්චි
ගං වතුර ගලා
එඩ්වඩ් ජයකොඩි
සිහින ලොවේ
ආත්මා ලියනගේ
අහසයි ඔබ මට
දීපිකා ප්රියදර්ශනී
ගාට ගාට ඇවිදින්
දීපිකා ප්රියදර්ශනී
ඉරිමා උදයේ
කසුන් කල්හාර
රෑ අහසේ
ආත්මා ලියනගේ
හද මල් පුරා
දීපිකා ප්රියදර්ශනී
හන්තානේ කදු
ඩබ්. ඩී. අමරදේව
සිනා පොදක් වී
දීපිකා ප්රියදර්ශනී
කෙසේ කියන්නද
මිල්ටන් මල්ලවාරච්චි