languages languagesicone
site loader
site loader
Song image

යට ලීයෙන් නාරිලතා

By - එඩ්වඩ් ජයකොඩි

Lyrics
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ, යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ //

ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින් නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ //

සිරියහනේ….

යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින් මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ //
සිරියහනේ….
Yata Liyen Narilatha – Edward Jayakody, Lyrics – Lushan Bulathsinhala, Music – H.M.Jayawardana

More

Similar Tracks

පෙම්බර කුමරාණ

දීපිකා ප්‍රියදර්ශනී

මගේ කදුළු වැල්

දීපිකා ප්‍රියදර්ශනී

එක යායට

සනත් නන්දසිරි

සිහින ලොවේ

ආත්මා ලියනගේ

දකින දසුනේ

එච්.ආර්. ජෝතිපාල

ඈත එපිට

සනත් නන්දසිරි