languages languagesicone
site loader
site loader
Song image

මේ මල් යායේ

By - එඩ්වඩ් ජයකොඩි

Lyrics
මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ළංවෙලා.. රෑ තරු වාගේ නිවුණා මැළවීලා මා දෑසේ දී වේදනා.. //
….

මා දෑතේ වෙලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ චායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දෑලේ දුක සෑදුවා

මේ මල් යායේ

සෝ ගීතේ සවනේ යාවී මා ලොකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ ඒ මායා මීදුම් සේ දුර ඇදුනා
මේ මල් යායේ
Me Mal Yaye Ma Ha – Edward Jayakody

More

Similar Tracks

ප්‍රේමයට නිම්හිම් නැති

දීපිකා ප්‍රියදර්ශනී

සීත රෑ වසන්තේ

සනත් නන්දසිරි

රෑ අහසේ

ආත්මා ලියනගේ

මලට රේණු සේ

නන්දා මාලනී

සෙවනැළි වාගේ

ක්ලැරන්ස් විජේවර්ධන

ආඩම්බරකාරී

ප්‍රදීප් රංගන

කියඹු ලතා

මිල්ටන් මල්ලවාරච්චි

හිච්චි නගේ

සනත් නන්දසිරි

පිපුණු මල් දෙකක්

මිල්ටන් මල්ලවාරච්චි

ඔබට මතක නෑ

මිල්ටන් මල්ලවාරච්චි