languages languagesicone
site loader
site loader
Song image

මිනිසා

By - අමරසිරි පීරිස්


මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝදර තුඩු ඉකි බිදිද්දී සන්ත්‍රාසයෙන් අසන්වාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවී
.
නියගලා මල් පාට දේදුණු දෙබෑ කර එන ගිරා කොවුවන්
පියුම් කැකුලක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකද වී රිද්මයෙන් රසාතලය කලඑළි ගන්වා
වයන්න වීණා කන්‍යාවී
මිනිසා…..
Minisa Marana Thunak Athi Lyrics – Amarasiri Peiris, Piris

More

Similar Tracks

හරිත වන

කසුන් කල්හාර

වියෝවූ පසුවයි

සුනිල් එදිරිසිංහ

මුළු ලොව මගෙන්

සනත් නන්දසිරි

කවුරුන්ද ඔබ මගේ

සුනිල් එදිරිසිංහ

පිලේ පහන

සුනිල් එදිරිසිංහ

රතු රෝස මල් යායේ

අමරසිරි පීරිස්

අකුරු මැකී නෑ

එඩ්වඩ් ජයකොඩි

අනන්තයට යන

කසුන් කල්හාර