
මිනිසා සුවදයි
By - සුනිල් එදිරිසිංහ
Lyrics
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ //
..
පොලවේ උරුමේ කියමින් බිලිදී විහිගුම් ගුණදම්
දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය පැන් පුරමින්
මිනිසා සුවඳයි මල සේ….
උණු ලේ විස වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනිදැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා
මිනිසා සුවඳයි මල සේ….
Minisa Suwadai Mala Se Lyrics – Sunil Edirisinghe
Similar Tracks
ඩැෆොඩිල් මල
දයාන් විතාරණ
මුව මද හාසේ
මිල්ටන් මල්ලවාරච්චි
රන් දුණුකේ මල සේ
ක්ලැරන්ස් විජේවර්ධන
මලට රේණු සේ
නන්දා මාලනී
දුව මා වගේ
ක්ලැරන්ස් විජේවර්ධන
දෑස නිළුපුල්
ගුණදාස කපුගේ
හදේ පිපුන මල්
ප්රදීප් රංගන
පිසදාලා
Bachi Susan
කොහේ හෝ දැන්
දීපිකා ප්රියදර්ශනී
හංගා ගල් ලෙණේ
එච්.ආර්. ජෝතිපාල
ආයුබෝවන් පෙම්බරාණෙනි
දීපිකා ප්රියදර්ශනී