languages languagesicone
site loader
site loader
Song image

මිනිසා සඳට ගියාලූ

By - එඩ්වඩ් ජයකොඩි

Lyrics
මිනිසා සඳට ගියාලූ මිනිසා පුදුම වුනාලූ //
බිම බැලුවාලු, උඩ බැලුවාලූ//
මිනිසා සඳට ගියාලූ…

මිනිසා දන් දෙනවාලු, දුගියා පින් දෙනවාලූ //
දන් දෙනවාලු පින්දෙනවාලු //
දුගියෝ වැඩිවෙනවාලු

මිනිසා සඳට ගියාලු…

මිනිසා දියුණු වෙලාලු ලෝකේ අවුල් වේලාලු //
දියුණු වේලාලු, අවුල් වේලාලු //
මිනිසා සඳට ගියාලු
මිනිසා සඳට ගියාලු…
Minisa Sadata Hadata Sandata Giyalu – Edward Jayakody

More