
මා හා එදා
By - මිල්ටන් මල්ලවාරච්චි
—
මා හා එදා ප්‍රිය සාදයේ සුරතේ වෙලී රැගුවේ ඇයයි
සොයමි යලී දකිනා තුරා කොහෙදෝ ගියේ ඈ කව්දෝ එයා
නිවුනා සැණින් විදුලි පහන් නොගොසින් දමා සිටියා ලගින්
දැනුණා හසුන් ලයේ සැලෙනා හැටි
මා හා එදා….
ඇයගේ නිමල් සුසුමන් සිහිල් පිවිසී කළා මහදේ අවුල්
හදුනන්න පිළිවන් දුටුවොත් එයා
මා හා එදා….
Ma Ha Eda Priya Sadaye – Milton Mallawarachchi – Mallavarachchi
Similar Tracks
ඉරිමා උදයේ
කසුන් කල්හාර
නුඹේ කදුළට කියාපන්
6th Lane
අකීකරුද ඔබේ සිතත්
එඩ්වඩ් ජයකොඩි
කිමද නාවේ
ක්ලැරන්ස් විජේවර්ධන
ගංගා යමුනා
මිල්ටන් මල්ලවාරච්චි
හා හා හොරේ
ඉන්ද්‍රානි පෙරේරා
අකුරු මැකී නෑ
එඩ්වඩ් ජයකොඩි
ප්‍රේමයට නිම්හිම් නැති
දීපිකා ප්‍රියදර්ශනී
සෙවනැළි වාගේ
ක්ලැරන්ස් විජේවර්ධන
මේ ප්‍රේම කථා
එඩ්වඩ් ජයකොඩි
දුරකථනයකින්
එච්.ආර්. ජෝතිපාල