languages languagesicone
site loader
site loader
Song image

මා පැතූ දේ කෝ

By - එච්.ආර්. ජෝතිපාල

Lyrics
මා පැතූ දේ කෝ පාළු වී ලෝකේ මංමුලා වෙන්නේ //
..
නොසිතු දේමයි ලෝකේ වෙන්නේ පහන නිවුණා සේ //
සිහිනයක් වී ජිවිතේ මේ ගින්දරක් වී අන්තිමේදී සුන්වෙලා යන්නේ
මා පැතූ දේ …..
බිදුණු ආලය පාළු වූ සේ ගොයම ලියදින්නේ //
සුවද දී කුසුමක් පිපීලා පර මලක් සේ යන්නේ පරවී
මා මැරී යන්නේ සුන්වී
මා පැතූ දේ …..
Ma Pathu De Ko Palu Wi Loke – H. R. Jothipala

More

Similar Tracks

රහසේ හඩනා

ක්ලැරන්ස් විජේවර්ධන

එපා එන්න කියලා

එච්.ආර්. ජෝතිපාල

දෑස නිළුපුල්

ගුණදාස කපුගේ

අපි රාග වයනවා

ක්ලැරන්ස් විජේවර්ධන

සමාවෙන්න කියා

මිල්ටන් මල්ලවාරච්චි

ඉරිමා උදයේ

කසුන් කල්හාර

නදී තෙරේ

මිල්ටන් මල්ලවාරච්චි

සුලගක් වී

එඩ්වඩ් ජයකොඩි

මහා මෙරක් ලෙසට

දීපිකා ප්‍රියදර්ශනී