languages languagesicone
site loader
site loader
Song image

මාලි…සිහින කුමාරි

By - ආත්මා ලියනගේ


මාලී සිහින කුමාරී පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ අඳුරේ සරනා සෙනෙහේ //
පවනේ රහසින් කොඳුරා හද සසලන්නේ
උණුසුම් සුවඳයි පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැගවී නොපෙනී ඈ කොයි යාදෝ
මාලී සිහින කුමාරී ….
අඳුරේ රහසින් සැලෙනා පිනි කඳුළක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සඳ කිරණක් දෝ
මා දෑසේ මැවූ සේයා මායාවක් දෝ
මාලී සිහින කුමාරී ….//
Mali Sihina Kumari Lyrics – Athma Liyanage

More