languages languagesicone
site loader
site loader
Song image

මහද පෙම් විලේ

By - සනත් නන්දසිරි

Lyrics
මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැළි නගාලා පොපියන පියුමි ප්‍රිය ලඳේ මහද පෙම් විලේ

නයන යුග ඔබේ දිළෙන මැණික් විලස දිසේ //
නළල් සඳ නවාලා දෙව්දුනු දෙබැම ඔප නැගේ //

මහද පෙම් විලේ ….

සසර සැරිසරා යුගෙන් යුගේ උපත් ලබා //
නිතොර ඔබ පතාලා එන්නෙමි සිහින ගඟ වගේ //

මහද පෙම් විලේ ….
Mahada Pem Wile Vile – Sanath Nandasiri, Lyrics – Bandara K. Wijethunga

More

Similar Tracks

කිමද නාවේ

ක්ලැරන්ස් විජේවර්ධන

දුරකථනයකින්

එච්.ආර්. ජෝතිපාල

මේ ගුරු පාරේ

ඩබ්. ඩී. අමරදේව

මේ ඉර හඳ යට

එඩ්වඩ් ජයකොඩි

රහසේ හඩනා

ක්ලැරන්ස් විජේවර්ධන

සඳ ඇවිත්

අමරසිරි පීරිස්

වියෝවූ පසුවයි

සුනිල් එදිරිසිංහ

කින්නරාවියේ

අමරසිරි පීරිස්