languages languagesicone
site loader
site loader
Song image

මල් වරුසාවේ

By - කසුන් කල්හාර

Lyrics
මල් වරුසාවේ පාවී එන්නම් රෑ අදුරේ තරු කැට අතරින් ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ…. නිල් ආකාසේ පාවී එන්නම් පාවී එන්නම්
…..
පිණි දිය විසිරුනු ගං ඉවුරේ දිය රල බිදුනේ ගී හඩ සේ ඔබ මා වූ සිහින පැලේ සෙනෙහේ දැනුනේ
මල් වරුසාවේ පාවී එන්නම් පාවී එන්නම්…..

මල් වරුසාවේ පාවී එන්නම්……..
Mal Warusawe Varuwase – Kasun Kalhara, Lyrics – Charith Widarsha Senadeera, Music – Romen Mendis

More

Similar Tracks

කළු කෙල්ල මමයි

ඉන්ද්‍රානි පෙරේරා

සඳ එක් දිනක්

ක්ලැරන්ස් විජේවර්ධන

මගේ කදුළු වැල්

දීපිකා ප්‍රියදර්ශනී

ආඩම්බරකාරී

ප්‍රදීප් රංගන

සිහින ලොවක්

ක්ලැරන්ස් විජේවර්ධන

උපුල් නුවන්

මිල්ටන් මල්ලවාරච්චි

හද මල් පුරා

දීපිකා ප්‍රියදර්ශනී

මේ ගුරු පාරේ

ඩබ්. ඩී. අමරදේව

සීත රෑ වසන්තේ

සනත් නන්දසිරි

ඈත එපිට

සනත් නන්දසිරි