
මල් මිටක්
By -
Lyrics
මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ
සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී … ඔබයි මගේ
මල් මිටක් තියන්න ….
තුරුලතා පවා දුකෙන් වගේ අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න මගේ හදේ
මල් මිටක් තියන්න ….
Mal Mitak Thiyanna – Kasun Kalhara, Lyrics – Prabhakumara Rajaguru
Similar Tracks
පෙමාතුර හැඟුම්
සනත් නන්දසිරි
ලස්සනයි බලන්න
එච්.ආර්. ජෝතිපාල
ආදර සැමරුම්
සනත් නන්දසිරි
සිහින ලොවක්
ක්ලැරන්ස් විජේවර්ධන
රන් මසු නෑ කියා
මිල්ටන් මල්ලවාරච්චි
මේ….. හිතට දුක දැනෙනා
අමරසිරි පීරිස්
ආදර මල් පවනේ
එච්.ආර්. ජෝතිපාල
ඔබයි මමයි
මිල්ටන් මල්ලවාරච්චි
මලට රේණු සේ
නන්දා මාලනී
සීගිරි බිතුසිතුවම් අතරේ
අමරසිරි පීරිස්
ඔබ පෙම් කරනා
ගුණදාස කපුගේ