languages languagesicone
site loader
site loader
Song image

මල් කැකුලි කෝමලී

By - එච්.ආර්. ජෝතිපාල

Lyrics
මල් කැකුලී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා //
අඩ කුසුමක් වී පිපී ගියාදෝ //
කුසුම් වනේ කලබලේ
මල් කැකුලී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා
..
යෞවනයේ රන් වන් කැලුම් දී කෝමළ බඳ දිලිසුනේ
ජීවනයේ උයනයි නැවුම් වියෙ මලින් සැදී හිනැහුනේ
සුපීපි කුසුමේ සුවඳ අරන් සුළං හමයි සිව් දිගේ

මල් කැකුලී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා

ගුම් නාදෙන් බමනා බිගුම් දී කුසුම් වනේ රොන් ගනී
ආදරයෙන් පිරී කැකුළු හද කා හටදෝ පුද කලේ
සදා දිලේවා උයන ඔබේ කුසුම් පිපේ වාසනා
මල් කැකුලී කෝමලී …..
Mal Kakuli Komali Manali Mal Gomuwe Thaniwela- H. R. Jothipala

More

Similar Tracks

හඬන්න ළංව

එඩ්වඩ් ජයකොඩි

එදා තරම්

ඉන්ද්‍රානි පෙරේරා

වියෝවූ පසුවයි

සුනිල් එදිරිසිංහ

පෙම්බර කුමරාණ

දීපිකා ප්‍රියදර්ශනී

ගාට ගාට ඇවිදින්

දීපිකා ප්‍රියදර්ශනී

ආදර මල් පවනේ

එච්.ආර්. ජෝතිපාල

මගේ හිත වෙනතක

ඉන්ද්‍රානි පෙරේරා

හමුවී මා එදා

ආත්මා ලියනගේ

සමනළ රෑනයි

දීපිකා ප්‍රියදර්ශනී