languages languagesicone
site loader
site loader
Song image

මල්ලියේ නරක

By -

Lyrics
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය
Malliye Naraka Mithuran Piliganna Epa Lyrics – Sunil Edirisinghe

More

Similar Tracks

සිහින ලොවක්

ක්ලැරන්ස් විජේවර්ධන

මහද වීණා

සනත් නන්දසිරි

ඔබයි මමයි

මිල්ටන් මල්ලවාරච්චි

දෑස රිදෙනවා

මිල්ටන් මල්ලවාරච්චි

පුංචි දඟකාරි

එඩ්වඩ් ජයකොඩි

මම නම් ආසයි

සනත් නන්දසිරි

රජෙකු වුනත්

සුනිල් එදිරිසිංහ

සැන්දෑ කළුවර

සනත් නන්දසිරි

ආරාධනා

ඩබ්. ඩී. අමරදේව