
මතු පෙම් පුරනා
By - Bachi Susan
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන ඉඟි සිත්තම් කරන ලෙසිනා..
නිසසල නිල් විලක මෘදු පියුමක් විලස හදවත් සුව දෙනා..
…
ලං ලං වේ..ද වෙන් වෙන් වේ..ද පෙම් සිත් පෑරිලා..
සංසාරේම අත්වේ..ද පෙම් සිත් වෑ..හිලා
අප සිත් දවන හද ගැස්මන් හැඟෙන දුර යන්නයි පැතුම් පෙමිනා..
ලද හිස් කමට දුක කැන්දන් පොවන වෙන කවුරුන් හඳුනනා..
නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා.. මෘදු කොපුල් සිඹින සියුම් හැඟුමිනා..
සිත බිඳක් නිවන වදන් පතමිනා.. අපි උතුම් පෙමක පැතුම් පිබිඳිනා…
මතු පෙම් පුරන….
කඳු මුදුන් පිසින පවන් විලසිනා.. හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා..
තරු නෙතක් මවන දසුන් සුවදෙනා.. සිත පෙමින් වෙලෙන තරම් නොදනිනා..
මතු පෙම් පුරන….
හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා…//
Mathu Pem Purana Nethu Kalman Salana Lyrics – Bachi Susan & Indika Upamali – Drama – Upuli
Similar Tracks
ඔබේ නිල් නුවන් තලාවේ
මිල්ටන් මල්ලවාරච්චි
ගං වතුර ගලා
එඩ්වඩ් ජයකොඩි
රන් සමනළියක්
දීපිකා ප්රියදර්ශනී
පෙම්බර කුමරාණ
දීපිකා ප්රියදර්ශනී
වේදනා
ආත්මා ලියනගේ
පිසදාලා
Bachi Susan
රෑනේ ඉගිලෙන්න ඕනේ
මිල්ටන් මල්ලවාරච්චි
නිල මහනෙල් අතින් ගත්
දීපිකා ප්රියදර්ශනී
පුංචි කාලේ
මිල්ටන් මල්ලවාරච්චි
ඩැෆොඩිල් මල
දයාන් විතාරණ
කුළ ගෙදරට
ඩබ්. ඩී. අමරදේව
රෑ අදුරේ
ආත්මා ලියනගේ