languages languagesicone
site loader
site loader
Song image

මග තොට දී

By - මිල්ටන් මල්ලවාරච්චි

මගතොටදී හමුවෙද්දී අපට කථා හැදුනා
ලොව කැළඹී ගිනිගද්දී දෙදෙනා කථා කෙරුවා

අවදි වෙලා සිත අමුතු හැගුම් සැගවී දිනූ පෙම එළිවූ බැවින්
මුහුණ වසාගෙන කදුළු පුරෝගෙන //
දෙදෙනා බලා සිටියා

මගතොටදී හමුවෙද්දී අපට කථා හැදුනා

විසදී අතීතය නොසිතු ලෙසින් දෙඅතේ විසු අප එක්වූ බැවින්
නැකත උදාවිය සතුට දරාගෙන //
කදුළු කඩා වැටුණා

මගතොටදී…
– Maga Thota Di – Milton Mallawarachchi –

More